Home > > මාසික ආර්ථික විග්‍රහය - පෙබරවාරි 2019

මාසික ආර්ථික විග්‍රහය - පෙබරවාරි 2019

'
  •  2019 මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2%කින් පමණ ශක්තිමත් වේ.
  • විදේශ ණය ආපසු ගෙවීම් මගින් ජනවාරි මස තුල ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සීග්‍ර ලෙස පහල වැටේ.

2019 පළමු කාර්තුව තුළ ලෝක වෙළඳාම  මන්දගාමී වර්ධන දිශානතියකට එළඹේ.

වැඩිදුර විස්තර සඳහා වීඩියෝව බලන්න.

ඉදිරිපත් කිරීම: ජයනි රත්නායක, ආර්ථික විද්‍යාඥ - ලංකා වාණිජ මණ්ඩලය

The Ceylon Chamber of Commerce

Economic Intelligence Unit

Leave a Comment

Comments